ආණ්ඩුවෙන් විපක්ෂයට සිහි කැඳවීමක්

December 12, 2024 - 2:34 PM
කථානායක අශෝක සපුමල් රන්වලට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.

ඒ අද (12) කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ඇති බවයි.

(xanin.lk)