ජනපතිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරාධනයක්
December 12, 2024 - 4:37 PM
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසර් අල් අමේරි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද (12) පවත්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන ලෙසට තානාපතිවරයා සිදු කළ ආරාධනය ජනාධිපතිවරයා එහිදී පිළිගත් බවයි.
එමෙන්ම දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමටද තානාපති කලීඩ් නසර් එම සාකච්ඡාවේදී එකඟතාව පළ කර තිබෙනවා.
(xanin.lk)