සජබයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරු නම් කරයි
December 12, 2024 - 2:53 PM
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධූර සඳහා පක්ෂ 4ක පුද්ගලයන්ගේ නම් යෝජනා කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ දෙමළ ප්රගතිශීලී සන්ධානයෙන් මනෝ ගනේෂන්, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයෙන් නිසාම් කාරියප්පර්, සමගි ජන බලවේගයෙන් සුජීව සේනසිංහ සහ සමස්ත ලංකා මක්කල් කොංග්රසයයෙන් අචු මොහමත් නම් කර ඇති බවයි.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් නොකර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා වන නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (12) වාරණ නියෝගයක්ද නිකුත් කළා.
(xanin.lk)