ප්‍රවාහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ යෝජනා ලබා ගනියි
December 11, 2024 - 4:13 PM
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අය වැය යෝජනා ලබා ගැනීම අද (11) ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ලබන වසර සඳහා අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යංශ මට්ටමින් පූර්ව සකච්ඡා සිදු කිරීමේ වැඩසටහන යටතේ මෙය සිදු වූ බවයි.
(xanin.lk)