සජබයේ ජාතික ලැයිස්තුවට වාරණ නියෝගයක්
December 12, 2024 - 11:37 AM
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ කොළඹ දිසා අධිකරණය විසින්.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)
ඒ කොළඹ දිසා අධිකරණය විසින්.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)