හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් රෝහල් ගත කරයි
December 11, 2024 - 11:44 AM
අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. ශිවාජිලිංගම් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබෙනවා.
ඔහු 2004 වසරේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
(xanin.lk)
ඔහු 2004 වසරේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
(xanin.lk)