සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් නම් කළ විදිහ ලේකම්වරිය කියයි
December 12, 2024 - 2:15 PM
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා ෆයිසර් මුස්තාපා නම් කළේ බහුතර කැමැත්ත මත බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා කඩිනමින් නියෝජිතයෙක් නම් කරන ලෙස තමන්ට දෛනිකව බලපෑම් එල්ල වූ බවයි.
පසුගිය මහ මැතිවරණයේ දී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැස්තු මන්ත්‍රී ධුර 2ක් හිමිවුණා.
ඒ සඳහා මේ වන විට රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාපා පත් කර තිබෙනවා.
(xanin.lk)