විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ලැබෙන දිනය මෙන්න

December 11, 2024 - 3:38 PM
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද මහජන අදහස් විමසීම දෙසැම්බර් 17වනදා සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි දැක්වෙන්නේ මහජන උපදේශනයේ ලිඛිත අදහස් සහ යෝජනා 2025 ජනවාරි 08 වනදාට පෙර යොමු කළ යුතු බවයි.

එමෙන්ම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්,



 (xanin.lk)