මහින්ද අමරවීරගෙන් රජයට යෝජනාවක්

December 10, 2024 - 4:08 PM
වගා හානි සිදුකරන රිලවුන්ට ඇති සුදුසුම විකල්පය පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට යැවීම බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු කියා සිටියේ වත්මන් රජය කඩිනමින් ක්‍රියාත්මක වී මෙරට රිලවුන් ලක්ෂයක් චීනයේ සත්ත්වෝද්‍යානවලට යැවීම කළ යුතු බවයි.

මේ වන විට වන රිලවුන් හේතුවෙන් වගා හානි බොහොමයක් වාර්තා වී තිබෙනවා.

(xanin.lk)