ත්‍රස්ත පනතින් අසාත් සාලි අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දුවක්
December 12, 2024 - 11:27 AM
2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා
ඒ අනුව රුපියල් 75,000ක වන්දි මුදලක් දෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
(xanin.lk)