ලොව විශාලතම සර්පයා ඝාතනය කෙරෙයි
March 27, 2024 - 3:34 PM
ලොව විශාලතම සර්පයා වන ඇනා ජුලියා නම් ඇනකොන්ඩා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අඩි 26ක් දිග රාත්තල් 440ක් බරැති එම සර්පයා පසුගිය ඉරිදා බ්‍රසීලයේ Bonitoහි ග්‍රාමීය ප්‍රදේශයේ Formoso ගඟේ මිය ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.
ගැහැණු සතෙක් වූ එම ඇනකොන්ඩා මෝටර් රථයක ටයරයක් තරම් ඝනකමකින් යුක්ත වූ අතර හිස මිනිස් හිසක් තරම් විශාල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට සති පහකට පෙර බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයෙන් එම සර්පයා සොයා ගෙන තිබුණු අතර විද්‍යාඥයින් විසින් එම සර්පයා ඇනා ජුලියා ලෙස නම් කර තිබුණා.
(xanin.lk)