විජයදාසට රතු ලකුණක්
June 24, 2024 - 11:48 AM
විජයදාස රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාව අද (24) එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
තම පක්ෂයේ සාමාජිකත්වය දරමින් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ සාමාජිකත්වය ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ලවන චෝදනාවයි.
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අහෝසි වන්නේ නම් ඇමැති විජයදාසගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අභියෝගයට ලක් වන බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ.
(xanin.lk)