මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට?
December 03, 2024 - 9:10 AM
පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.
ඒ සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ පක්ෂවල එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද (03) පාර්ලිමේන්තුව රැස් වීමෙන් අමතුරුව එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(xanin.lk)