ආර්. සම්පන්දන්ට දුන් නිවස භාරදෙයි
December 02, 2024 - 12:52 PM
අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්ට රජයෙන් ලබා දී තිබූ නිල නිවස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.
ඒ ඔහුගේ දියණිය විසින්.
එම නිල නිවස බාරදෙන ලෙස අමාත්‍යාංශයෙන් සිහිකැඳවීම් 4කට වැඩි සංඛ්‍යාවක් කර තිබූ බවයි වාර්තා වන්නේ.
ආර්. සම්පන්දන්ට කොළඹ 7 මළලසේකර මාවතේ පිහිටි මෙම නිල නිවාසය 2015 වසරේදී ලබා දී තිබෙනවා.
(xanin.lk)