විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට චෝදනාවක්
December 03, 2024 - 11:50 AM
වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (03) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
එහිදී ඔහු කියා සිටියේ බලයට පැමිණීමට පෙර ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ප්‍රකාශ කළ බවයි.
ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වුවද බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.
(xanin.lk)