චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යනය කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි
December 03, 2024 - 6:30 PM
මැතිඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වරප්‍රසාද සීමා කරන ආකාරය පිළිබඳව අදාළ වාර්තාවේ සඳහන්ව තිබෙන බවයි.
(xanin.lk)
ඒ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වරප්‍රසාද සීමා කරන ආකාරය පිළිබඳව අදාළ වාර්තාවේ සඳහන්ව තිබෙන බවයි.
(xanin.lk)