පනත් කෙටුම්පත් තුනක සහතික අනුමත කරයි
December 03, 2024 - 4:17 PM
පනත් කෙටුම්පත් තුනක සහතික අනුමත කර ඇති බව කථානායක ආචාර්ය අශෝක රන්වල අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරවයි.
ඒ අනුව සේවකයන්ගේ ජාතික අවම වැටුප් පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය 2024 සැප්තැම්බර් 11 වැනි දින අනුමත කර තිබෙනවා.
එමෙන්ම විදේශීය විනිශ්චයන් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත් පිළිබඳ සහතික 2024 සැප්තැම්බර් 13 වනදා අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.
(xanin.lk)