ජනසෙත පෙරමුණෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
April 05, 2024 - 3:07 PM
මැතිවරණ දිනය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමසමින් ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (04) ලිපියක් භාර දී තිබෙනවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ජනාධිපතිවරණය එක් දිනයකත් පාර්ලිමේන්තු මැතිවරණය වෙනත් දිනයකත් පැවැත්විය යුතු බවයි.
(xanin.lk)
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ජනාධිපතිවරණය එක් දිනයකත් පාර්ලිමේන්තු මැතිවරණය වෙනත් දිනයකත් පැවැත්විය යුතු බවයි.
(xanin.lk)