අද සවස පොහොට්ටුවේ බහුතරයක් රනිල්ට සහය පළ කරයි

July 30, 2024 - 3:22 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අද (30) රනිල් වික්‍රමසිංහ හමු වී සහය පළ කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද සවස් 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදු වන බවයි.

(xanin.lk)