හෙට පාර්ලිමේන්තුවේදී විවාදයක්
July 10, 2024 - 3:51 PM
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (11) එම විවාදය පැවැත්වෙනවා.
අද (10) පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)
ඒ අනුව හෙට (11) එම විවාදය පැවැත්වෙනවා.
අද (10) පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)