ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ - රෝහණ හෙට්ටිආරච්චි

July 11, 2024 - 9:46 AM
මේ මොහොතේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථාවේ ඇති වගන්ති අධිකරණය පැහැදිලිව අර්ථකථනය කර ධූර කාලය වසර 5ක් බව සඳහන් කර ඇති බවයි.

(xanin.lk)