තරුණ පරපුර ඉල්ලන වෙනස සිදු කරන්න පුළුවන් මාලිමාවට - අනුර
July 15, 2024 - 5:43 PM
තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස සිදු කළ හැක්කේ ජාතික ජන බලවේගයට බව පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් තරුණ රැලියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(xanin.lk)
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් තරුණ රැලියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(xanin.lk)