වැඩවර්ජන පිටුපස ඉන්නේ මාලිමාව නෙවෙයි - සුනිල් හදුන්නෙත්ති
July 11, 2024 - 3:31 PM
මෙම දිනවල සිදු කරන වැඩවර්ජන පිටුපස සිටින්නේ ජාතික ජන බලවේගය නොව ජනාධිපති රනිල් වික්රමසිංහ බව සුනිල් හදුන්නෙත්ති පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්ය සේවයේ කොටසකට රුපියල් 25000ක් ලබා දී අනෙක් කොටසට ලබා නොදීම හරහා ජනාධිපතිවරයා විසින්ම මෙම වැඩ වර්ජනයට පාර කපා ඇති බවයි.
එමෙන්ම ජනතාව මාලිමාව සමඟ එකතු වී රාජපක්ෂ වික්රමසිංහ කඳවුර ජනාධිපතිවරණයෙන් පරාජය කරන බව ඔහු සඳහන් කළා.
(xanin.lk)