මැතිවරණ දෙකටම කොමිසම සූදානම්
July 25, 2024 - 6:08 PM
යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.
සුදුසු දින 2ක් යොදා ගෙන එම මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.
සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ පොලිස්පතිවරයාට ශේෂ්ඨධිකාරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණද ජනාධිපතිවරණයේ කටයුතුවලට එය බාධාවක් නොවන බවයි.

(xanin.lk)