සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීමට පනත් කෙටුම්පත් 3ක්
December 04, 2024 - 11:58 AM
සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් එළැඹෙන කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
ඒ අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපරාධ පනත් කෙටුම්පත, මුදා ගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවයි.
(xanin.lk)