රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒකමතිකව සම්මතවෙයි
December 04, 2024 - 5:45 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව අද (04) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ඊයේ (03) සහ අද (04)පැවැත්වුණා.
මේ අතර පසුගිය දිනවල අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක්ද අද පස්වරු 9.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(xanin.lk)