පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට පහරදීමක්

December 03, 2024 - 6:05 PM
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහර දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කළා.

ඒ අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.

ඒ සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කරන ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මන්ත්‍රීවරයාට දැනුම් දුන්නා.

(xanin.lk)