මාලිමාවේ ප්‍රතිපත්ති පරස්පර විරෝධීයි - නාමල්

December 04, 2024 - 4:54 PM
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ මැතිවරණ සමයේ කළ ප්‍රකාශ අතර සමාන කමක් තිබෙන නමුත් රැගෙන එනු ලබන්නේ එම ප්‍රතිපත්තිද නැතිනම් IMF සංවිධානය සමඟ එකඟ වූ ප්‍රතිපත්තිද යන ප්‍රශ්නය මතුවන බවයි.

(xanin.lk)