විජයදාසගේ පෙත්සම විභාගයෙන් තොරව නිෂ්ප්‍රභා කරයි

May 07, 2024 - 3:39 PM
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විජයදාස රාජපක්ෂ විසින් එම පෙත්සම ගොනු කර තිබුණා.

(xanin.lk)