ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පෙරමුණත් තරග කරයි
July 24, 2024 - 3:14 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පෙරමුණ අනිවාර්යෙන් තරග කරන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන පවසනවා.
එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා නොවන බවත් අලුත් අපේක්ෂකයෙක් වීමට බොහෝ ඉඩ ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා නොවන බවත් අලුත් අපේක්ෂකයෙක් වීමට බොහෝ ඉඩ ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(xanin.lk)