සබරගමුව පළාත් හිටපු අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භානුගේ සහය සජිත්ට
August 22, 2024 - 2:00 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලංගොඩ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ සබරගමුව පළාත් හිටපු අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භානු සජිත් ප්‍රේමදාස හට සහය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.
ඒ අනුව ඔහුව සමගි ජන බලවේගයේ බලංගොඩ ආසන සංවිධායක ධූරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)
ඒ අනුව ඔහුව සමගි ජන බලවේගයේ බලංගොඩ ආසන සංවිධායක ධූරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)