ශ්‍රීලනිප සාමාජිකයින් පදනම් ආයතනයට රැස්වෙයි
April 08, 2024 - 10:53 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් මේ වන විට කොළඹ පදනම් ආයතනයට රැස් වී තිබෙනවා.
එම අවස්ථාවට පක්ෂයේ හිටපු සභාපතිනි, පක්ෂ උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද එක් වී තිබෙනවා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම රැස්වීම හදිසියේ කැඳවා තිබුණේ පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසින් එය නීති විරෝධී බව පවසා තිබූ පසුබිමකයි.
(xanin.lk)