ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දු මැතිවරණ කොමිසමට
April 09, 2024 - 9:37 AM
ඊයේ (08) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී ගත් නව තීරණ සම්බන්ධයෙන් ලබා දුන් දැනුම්දීම් අධ්‍යනය කර, අවසන් තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා සඳහන් කළේ නිදහස් පක්ෂයේ පිරිසක් ඊයේ පැවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ දේශපාලන මණ්ඩලය ගත් තීරණ නිල වශයෙන් එම කොමිසමට භාර දුන් බවයි.
ඒ අනුව එම සියලුම ලිපි ලේඛන ලබන 18 වැනිදා කොමිසම හමුවට ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(xanin.lk)