අගමැතිග ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහයත් රනිල්ට
August 01, 2024 - 6:57 PM
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බවයි.
(xanin.lk)
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බවයි.
(xanin.lk)