අධිකරණයට පෙර ජනතාව මෛත්‍රීට තහනම පනවයි
April 20, 2024 - 11:21 AM
අධිකරණයට පෙර ජනතාව මෛත්ර්රීට තහනම පැනවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ බව ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්වය පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඉකුත් (18)වනදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම ඔහු පවසන්නේ ඔහුගේ නායකත්වය යටතේ පසුගිය කාලයේ පාක්ෂිකයන් එකතු කර ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බවයි.
(xanin.lk)