සජබයට සහ ජවිපෙට ජනපතිගෙන් ඉල්ලීමක්

May 01, 2024 - 5:25 PM
IMF සමඟ රටේ ශීඝ්‍ර සංවර්ධනයට අවශ්‍ය කොන්දේසි ඇතුළු කළ නීතියක් තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සහය ඉල්ලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) මාලිගාවත්තේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමින්.    

(xanin.lk)