හිතුමතේ පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්න බෑ
May 16, 2024 - 10:49 AM
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා හිතුමතේ අවලංගු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එය සිදු කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවයි.
පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට පසුගිය 13 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළා.
(xanin.lk)