නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න
November 18, 2024 - 12:52 PM
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී සිදු වුණා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක නව ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.
නව අමාත්‍ය මණ්ඩලය පහතින්,
01. ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
02. විජිත හේරත් - විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
03. චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
06. කේ. ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
08. රාමලිංගම් චන්ද්‍රසේකර - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
09. උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
12. බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය
15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
17. වසන්ත සමරසිංහ - වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍යාංශය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍යාංශය
21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍යාංශය
(xanin.lk)