එජාපයට අවශ්‍ය මැතිවරණය ගැන මහ ලේකම් කියයි
May 27, 2024 - 5:04 PM
එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් මහ මැතිවරණයක් ඉල්ලා නැති බවත් සියලු දෙනාගේ ස්ථාවරය ජනාධිපතිවරණයක් පමණක් බවත් එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහ මැතිවරණයක් අවශ්‍ය යැයි පක්ෂ අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මාස 6කට පමණ පසුව, ජූනි 2 වැනිදා රැස්වී පක්ෂයේ ස්ථාවරය අනුමත කර ගැනීමට නියමිත බවත්ය.
(xanin.lk)