තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මැතිවරණ කොමිසම නිවේදනය කරයි
August 14, 2024 - 9:34 AM
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්රකාශයට පත් කරන දින මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම සඳහන් කළේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ තැපෑලට බාර දීම එළඹෙන අගෝස්තු 26 වනදා සිදු කරන බවයි.
තැපැල් සලකුණු කිරීම වෙනුවන් දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වන දින වෙන් කර තිබෙනවා.
එමෙන්ම තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් 05 සහ 06 යන දිනයන් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙනවා.
(xanin.lk)