රනිල්ට තවත් පක්ෂයක් සහය දෙයි
August 10, 2024 - 12:17 PM
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (10) කුරුණෑගල පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
(xanin.lk)