තවත් පනත් කෙටුම්පතත් පාර්ලිමේන්තුවට

August 09, 2024 - 6:16 PM
සේවකයන්ගේ අවම චේතන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වෙන බවයි.

(xanin.lk)