ඇමෙරිකානු තානාපතිනියගෙන් මැතිවරණ කොමිසමට ප්‍රසාදය

July 26, 2024 - 2:14 PM
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie Chung සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළා.

(xanin.lk)