සජිත්ගේ සක්වළ වැඩසටහනේ 200 වැනි අදියර අද
May 25, 2024 - 4:04 PM
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වළ තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 200 වැනි අදියර යටතේ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරුණා.
ඒ අනුව මේ වන විට පාසල් 200කට මෙම වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 22කට අධික මුදලක් වැය කර තිබෙනවා.
එම සුහුරු පන්ති කාමරයක් සඳහා නවීන තාක්ෂණයෙන් යුත් අංග සම්පුර්ණ පරිගණක 5ක්, ලේසර් මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණක මේස හා පුටු, අන්තර්ජාල පහසුකම්, ස්මාර්ට් බෝඩ් එකක්, ඉංග්‍රීසි ශබ්ද කෝෂ මෙන්ම ඇතැම් පාසල්වල තොරතුරු තාක්ෂනය ඉගැන්වීම සිදු කරන ගුරුවරුන් පුහුණු කිරීමද සිදු කෙරෙනවා.
(xanin.lk)