ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේප වෙයි
November 16, 2024 - 9:48 AM
මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ සුදුසුකම් ලැබූ 17,140,354 ඡන්ද දායකයන් පිරිසකගෙන් 11,815,246ක පිරිසක් ඡන්දය භාවිත කළ බවයි.
එයින් වලංගු සංඛ්‍යාව 11,148,006ක් බවද ඔහු සඳහන් කළා.
(xanin.lk)