නව කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්
November 21, 2024 - 11:17 AM
දසවන පාර්ලිමේන්තුවේ මූලික පත්කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිතව තිබෙනවා.
කථානායක අශෝක රන්වල නිවේදනයේ කළේ ඔහුගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂ නායකයන් සහභාගී විය යුතු බවයි.
දසවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර එය මේ වන විට උදෑසන 11.30 දක්වා තාවකාලිකව කල් තබා තිබෙනවා.
(xanin.lk)