මන්ත්රීවරුන්ගේ වරප්රසාද ඉවත් කිරීමට හේෂාගෙන් පෞද්ගලික මන්ත්රී යෝජනාවක්
November 19, 2024 - 6:19 PM
අභිනව පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව මන්ත්රීවරුන්ගේ වරප්රසාද ඉවත් කිරීමට පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්රී හේෂා විතානගේ ප්රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙම නව සංස්කෘතිය ගෙන එන්නේ නව ජනාධිපති ඇතුළු ජාතික ජන බලවේගයට ශක්තියක් වීමේ අරමුණින් බවයි.
(xanin.lk)
ඔහු කියා සිටියේ මෙම නව සංස්කෘතිය ගෙන එන්නේ නව ජනාධිපති ඇතුළු ජාතික ජන බලවේගයට ශක්තියක් වීමේ අරමුණින් බවයි.
(xanin.lk)