සිලින්ඩරයේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය කාටද?
November 19, 2024 - 6:45 PM
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිටපු අමාත්‍ය කාංචන විජේසේකරට ලබාදිය යුතු බවට එහි නායකත්ව මණ්ඩලයෙන් සහ පක්ෂ නායකයින්ගෙන් යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.
ඒ කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන මෙහෙයුම් කාර්යාලයදී අද (19) පැවති සාකච්ජාවකදීයි.
එම සාකච්ඡාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
(xanin.lk)
ඒ කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන මෙහෙයුම් කාර්යාලයදී අද (19) පැවති සාකච්ජාවකදීයි.
එම සාකච්ඡාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
(xanin.lk)