අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ජනතාවට පොරොන්දුවක්

November 19, 2024 - 5:19 PM

අත්‍යවශ්‍ය ආහාරවල හිගයක් ඇති කරන වෙළෙඳ මාෆියාව නැති කර ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා වැඩපිලිවෙලක් සකස් කරන බව වෙළෙඳ වානිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.  

ඒ ඔහු එම අමාත්‍යංශයේ වැඩ භාර ගනිමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා කැබිනට් මණ්ඩලය සාමූහිකව කටයුතු කරන බවයි.

(xanin.lk)