මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා ගැන කොමිසමෙන් දැනුම් දීමක්
November 19, 2024 - 8:38 AM
මහ මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් ආදායම් හා වියදම් වාර්තා දෙසැම්බර් 6 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්රතිඵල ප්රකාශයට පත්කර දින 21ක් ඇතුළත භාරදිය යුතුයි.
අනතුරුව එම ආදායම් හා වියදම් වාර්තා දෙසැම්බර් 17 වනදා සිට තේරීම් භාර නිලධාරී කාර්යාලවල සහ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ප්රදර්ශනය කරන බවයි වාර්තා වන්නේ.
(xanin.lk)